Skip to content

Find a maintainer ( සිංහල යුනිකෝඩ් අත්පොත) #13

@pathumego

Description

@pathumego

සිංහල යුනිකෝඩ් භාවිත කරන ආකාරය පිළිබඳව මේ අත්පොත මුලින්ම දසුන් සමීර වීරසිංහ විසින් වසන්ත දේශප්‍රිය සහ මහේෂ් කූරගම ගේ සහයෙන් සකස් කරන ලද අතර මම මේ වැඩේ අකුරු සාමූහිකයේ ව්‍යාපෘතියක් විදිහට එකතු කරගත්තා. මේ වැඩේ ඉතාම වැදගත්. මෙය සම්පූර්ණ කරන්නට සහ maintain කරන්න අපිට maintainer කෙනෙක් සහ කණ්ඩායමක් අවශ්‍යයි. උනන්දු අය Github එකේ issue එකේ comment එකක් දාන්න. අපිට ඕනේ එක කෙනෙක් මේක ඉදිරි මාස 6 ඇතුලත සම්පූර්ණ ගයිඩ් එකක් විදිහට ලියන්න. මේ වෙනුවෙන් වෙලාව යොදවන කෙනෙක්ට තුටුපඬුරක් ලෙස මූනියැක් අපි අපි හදාගෙන යන unreleased font වලට accsess දෙන්න පුළුවන් සහ Institute of Typography—Sri Lanka හරහා reccomendation letter එකක් දෙන්න පුළුවන්.

Metadata

Metadata

Assignees

No one assigned

    Labels

    No labels
    No labels

    Type

    No type

    Projects

    No projects

    Milestone

    No milestone

    Relationships

    None yet

    Development

    No branches or pull requests

    Issue actions